Skip to main content

Posts

Showing posts with the label සුදු ඇන්ටි

සුදු ඇන්ටි

සුදු ඇන්ටි කට්ටියට මාව මතක ඇති නේද. මගෙ පළවෙනි කතාව නාමල් අයියා. කමෙන්ට් කරලා තිබුණ හැමොටම ස්තුතියි. ඉතිං යාළුවනේ අද කියන්න යන්නෙ අර ඇන්ටි ගැන. නාමල් අයියගෙ නෑදෑ වෙන ඇන්ටි ගැන. ඒයා තමයි සුදු ඇන්ටි. ඉපදිලා තියෙන්නේ 1960 අවුරුද්දෙ. ඒ වුනාට පෙනුම 35ක් විතර. රූපෙ ගැන නම් කියලා වැවඩ් නෑ. සුදුම සුදුයි. පට්ටම කඳ. එයාගෙ මහත්තය පිටරට ඉන්නෙ.අවුරුද්දකට සැරයක් වගේ තමයි ලංකාවට එන්නෙ. ඇන්ටිගෙ පුතා මගෙ ක්ලාස් මේට්. ඌත් ඉන්නෙ අංකල් ඉන්න රටේමයි.