Skip to main content

Posts

Showing posts with the label ඉස්කෝලෙ කතා

ඉස්කෝලෙ කතා 1

ඉස්කෝලෙ කතා 1 නිමන්ති ගෙදර එනකොට හොදටම කරුවල වෙලා. හවස හොදටම වැස්ස. කෙල්ල හොදටම තෙමිලා. ඔලුවත් තෙමිලා, බෑග් එකත් තෙමිලා. එක කුඩේකින් එන්න පුලුවන් වැස්සක් එහෙම නෙමෙයී. මම කෙල්ල ගෙදර එනකම් බයෙන් තමයී හිටියෙ.. නිමන්ති නංගී අපේ ගෙදර නැවතිලා තමයී පන්ති යන්නේ. නලින් රට ගියාට පස්සෙ ගෙදර කවුරුවකුත් නැති නිසා, නිමත්ති අපේ ගෙදර නැවතුනු එක ලොකු දෙයක්. නැත්තම් මට වෙන්නේ, ගෙදර වහලා දාල, අම්මලගේ ගෙදරට ගිහිල්ලා ඉන්න. කෙල්ල නාන කාමරෙන් ඔලුව දාලා, “අක්කේ, තුවය දෙන්නකෝ” කීවා. මම කෙල්ලට තුවාය දීලා, මේසෙට කෑම ඇරියා. කෙල්ල පොඩිකාලෙ ඉදලා ගෙදරට හරිම බයෙන් තමයී හිටියේ. කොහෙද ඉතින්, කෙල්ලෙක් ඇහැට කන්ට පේනකොට, අපේ කොල්ලො පිස්සො වගේ පිස්සු වැඩ කරන්වනේ. ඒදවස් වල, නැන්දගේ ගෙදරට කෝල් කරනවා, ලියුම් එවනවා, ගෙදර ඉස්සරහ උඩහට පහලට කොල්ලො බයිසිකලෙන් යනවා. පිස්සු වැඩ ගොඩයී. නිමත්ති ඕය විකාරවලට අප්පච්ච්ගෙන් හොදටම බැනුම් අහටල්ත් තියෙනවා. ඔය කතාන්දර නිසා, ඉස්කෝලෙ ඉවර උනාට පස්සෙ, නැන්ද කොහොම හරි කෙල්ල අපේ ගෙදර එව්වා. පන්ති යන්නත් ලගයිනේ. කෙල්ල නාල ටීශර්ට් එකක් දාගෙන කන්න ආවා. වැස්සෙ තෙමිලා, දැන්නම් යකෙ...